“The Path to Perfect Peace and Happiness”

‘‘සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්ධාන’සාසනං’’

සියලුම අකුසල් නොම කර    ඉන්නේ
කුසල් දහම් බල එක්කර        ගන්නේ
තමන්ගේ සිත පිරිසිදු කර      ගන්නේ
මෙය අනුසස්නයි බුදුවර        යන්නේ

ධම්මපදය

“Sabba päpassa akaranan 
Kusalassa upasampadä  
Sachitta pariyö dapanan 
Etan Buddhänasäsanan” 

Not to do any evil, to cultivate good, to purify one’s mind, this is the Teaching of the Buddhas.

Dhammapada