New York Buddhist Vihara is in organizing the Celebration of Sri Lankan New Year 2025 on Sunday, April 13th at 5:00 pm at the temple premises.
- The Annual General Meeting (the Viharastha Dayaka Sabhava) also to be held at the end of main event.
You are cordially invited to participate at both the events as well as to experience authentic Sri Lankan refreshments at the conclusion.
Theruvan Saranayi
ශ්‍රී ලාංකීය අලුත් අවුරුද්ද නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ මල් පහන් පූජාව සහ සෙත් පිරිත් දේශනය 2025 අප්‍රේල් මස 13 වෙනි ඉරිදා දින සවස 5.00 ට නිව් යෝර්ක් බෞද්ධ විහාරයේදි පැවැත්වෙයි.
- අලුත් අවුරුදු උත්සවයෙන් පසුව විහාරස්ථ දායක සභාවේ වාර්ෂික හමුව ද පැවැත්වෙයි.
ඔබ සැමට ආරාධනා...