Annual “Katina” Ceremony
&
Fifth Year Commemoration of Late Nayaka Thero
Katina Ceremony and the fifth-year Remembrance of Venerable Kurunegoda Piyathissa Maha Nayaka Thero will be held on the 09th and 10th of November 2024. The Katina ceremony will begin with the overnight Pirith Chanting Ceremony on Saturday the 09th starting at 8.00 pm. The ceremony of offering Katina Robe (Cheevara) and Dana for Maha Sangha will be followed on the 10th Sunday.
-
Events on both days will be live-streamed through YouTube, Facebook, and the temple website.
-
If you wish to offer a robe (cheevara) or inner robe (andana), you can buy them from the temple and donate some money for temple expenses.
Program schedule for November 09th and 10th
-
November 09th : 08.00 p.m., offering and overnight Pirith chanting ceremony.
-
November 10th : 6.00 a.m. bringing Katina robe, offering Buddha-pooja and monks’ breakfast (Dana).
-
10.30 Offering Buddha Pooja, lunch (dana) for monks, and lunch for participants
-
01.30 Offering Katina robe and sharing merits
-
02.30 End of the ceremony and cleaning.
-
The commemoration of the fifth-year death anniversary of the Most Venerable Kurunegoda Piyatissa Nayaka Maha Thero, falls on October 11th and hence merits will be transferred to Him during this Katina Ceremony.
වාර්ෂික කඨින පුණ්යෝත්සවය
සහ
නාහිමි ගුණානුස්මරණ පින්කම
නිව්යෝර්ක් බෞද්ධ විහාරීය 2024 වාර්ෂික කඨින චීවර පූජාමය පින්කම සහ නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපතිව වැඩ විසු අපවත් වී වදාළ පරම පූජණීය රාජකීය පණ්ඩිත කුරුණෑගොඩ පියතිස්ස නාහිමිපාණන් වහන්සේගේ පස් වෙනි වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම 2024 නොවැම්බර් මස 09 සහ 10 දෙදින නිව්යෝර්ක් බෞද්ධ විහාරයේදී පැවැත්වෙයි.
වැඩසටහන:
- නොවැම්බර් 09 සෙනසුරාදා:
- සවස 8:00 ට සම්බුද්ධ පූජාව සහ පිරිත් දේශනය.
- නොවැම්බර් 10 ඉරිදා:
- උදෑසන 6:00 ට කඨින චීවරය වැඩමවීම, උදෑසන සම්බුද්ධ පූජාව, සහ හීල් දානය.
- පෙ: ව: 10:30 සිට ප: ව: 2:30 දක්වා සම්බුද්ධ පූජාව, දහවල් දානය, නාහිමිපාණන් වහන්සේට පින් පැමිණවීම සහ කඨින චීවර පූජාව.
- ප. ව. 2:30 ට වැඩසටහන නිමාව සහ පිරිසිදු කිරීම
කාරුණික අවධානය පිණිසයි:
සියලු දෙනාගේ යහපත පිණිස මෙම වැඩසටහන් සියල්ල සජීවීව විහාරස්ථ අන්තර් ජාල පිටුව, (http://nybv.us) විහාරස්ථ YouTube පිටුව සහ විහාරස්ථ Facebook පිටුව හරහා විකාශය වන බව කරුණාවෙන් සලකන්න.